April, 2020
now browsing by month
Posted by: MRI | Posted on: April 29, 2020
COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයෝටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් 2020-04-22 දින ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්වරුන් වෙත භාර දෙනු ලැබීය.