• Medical Research Institute - Sri Lanka

    The premier medical research institute in Sri Lanka
  • Medical Research Institute - Sri Lanka

    The premier medical research institute in Sri Lanka
  • Medical Research Institute - Sri Lanka

    Sky View

COVID-19 පර්යේෂණ සහ මර්දන කටයුතු වලට යෙදවීම සඳහා බස්‍ රථ ලබාදීම

Posted by: | Posted on: April 29, 2020

COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයෝටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් 2020-04-22 දින ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්වරුන් වෙත භාර දෙනු ලැබීය.
අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් මෙම බස්‍ රථ COVID-19 පර්යේෂණ සහ මර්දන කටයුතු වලට යෙදවීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෙත ලභාදීමට කටයුතු කරන ලදී.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *